25.6 C
Colombo
September 19, 2026
NewsPolitical

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ඊට ගැළපෙන තවත් යෝජනා එළඹෙන 15 වනදා කොළඹ පවත්වන පක්ෂයේ ජාතික සම්මේලනය දී ලබාගන්නා බවද කියා සිටියේය.

පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Shiran Viraj