30.6 C
Colombo
July 5, 2026
Local NewsNews

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

පුද්ගලික බැංකු ගිණුම් ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම භාවිතා කිරීම යෝග්‍ය බවය.

නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් භාවිතා වෙමින් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මේ බව දන්වමින් මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Related posts

ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..

Shiran Viraj

දඹර අමිල හිමිගේ රෙදි ගැලවේ..ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසිකව ලක්‍ෂ ගණන් ගිලලා..අධිකරණයේදී හෙලිවේ.

Shiran Viraj

බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලා

Shiran Viraj