30 C
Colombo
June 15, 2026
Local NewsNews

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

තමන්ට  අතුරලියේ රතන හිමියන්ගෙන් මරණ තර්ජන ඇතැයි ඝාතනයට ලක් වූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් පවසා ඇති බව එම පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අද වනතුරු රතන හිමියන් කිසිදු වචනයක් හෝ ප්‍රකාශ නොකරන බවත් සිදුවීම සම්බන්ධයෙන් රතන හිමියන්ටද වගකීමක් ඇති බවත් උන්වහන්සේ චෝදනා කරති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එකමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සිදු වූ පස් පුද්ගල ඝාතනය හා බැදුනු බොහෝ කාරණා සාකච්චා කර ඇත.

Related posts

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Shiran Viraj

ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..

Shiran Viraj

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj