31.1 C
Colombo
June 9, 2025
Local News News

මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

මෙම වෙඩි ප‍්‍රහාරයෙන් හිමි නම අපවත් වී ඇත.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිදුවීම පිළිබඳව මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

Related posts

රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

Shiran Viraj

සුළි සුළග උතුර කළඹයි..

Shiran Viraj

ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල

Shiran Viraj