April 4, 2026
NewsPolitical

රනිල් හංසයා ලකුණින් පොදු අපේක්‍ෂක වී එයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හංසයා ලකුණින් පොදු සන්ධානයක් යටතේ තරග කරනු ඇති බව වාර්තා වෙයි.

පක්ෂ කිහිපයක් සහ සංවිධාන සමඟ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ලෙස වික්‍රමසිංහ මහතා තරඟ කිරීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් මාස අවසන් වීමට පෙර මෙරට ජනාධිපතිවරණය පවත්වා අවසන් කල යුතුය.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

Shiran Viraj

සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයි

Shiran Viraj

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Shiran Viraj