July 31, 2026
Local NewsNews

ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා නිතර ප්‍රමාද වීමට අවලංගු වීමට හේතුව ප‍්‍රමාණවත් ගුවන් යානා සංචිතයක් නොතිබිම බව අනාවරණය වී තිබේ.

දැනට සේවාව සතුව පවතින ගුවන් යනා දහයක බදු කාලසීමාව නුදුරේදීම අවසන් වන නිසා තවත් ගුවන් යනා දහයක් කඩනමින් ලබා නොගතහොත් තත්ත්වය තවත් බැරෑරුම් වීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකන් සතුව ගුවන් යනා විසි දෙකක් පැවතුණත් එයින් ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ දහ අටක් පමණි.

ඉතිරි යානා තාක්ෂණික දෝෂ හා අලුත් වැඩියාවට අවශ්‍ය අමතර කොටස් නොමැති වීම මත ගාල් කර තිබේ.

Related posts

තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…

Shiran Viraj

සරසවි සේවකයන්ට කදුළු ගෑස්..

Shiran Viraj

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj