26.7 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsNews

අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..

අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි බව සතොස ආයතනය සඳහන් කරයි.

අපේ‍්‍රල් 13 වැනි දින දක්වා මෙම සහනය ක්‍රියාත්මක කෙරෙයි.

Related posts

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj

ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..

Shiran Viraj

එය ශ්‍රී ලංකා පිලේ මා දුටු දුර්වලතම පිතිකරණයයි – ග්‍රාන්ට් ෆලවර් කියයි

Shiran Viraj