31.1 C
Colombo
June 9, 2025
News Political

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

අද වන විට ප්‍රධාන විපක්ෂයට ඇත්තේ එකම විකල්පය බවත් එනම් ආණ්ඩුව සමඟ එක්වීම බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

යම් හෙයකින් ඔවුන් දඩබ්බර වී ආණ්ඩුවට එක් නොවුනහොත් එම කණ්ඩායමේ ප්‍රධානීන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇති බවද හෙතෙම පැවසීය.

අද වන විට ජනතා විමුක්ති පෙරමුණට යම් තරමකින් හෝ ජනතා ඒකරාශී වීමක් පෙන්නුම් කරන්නේ ප්‍රධාන විපක්ෂයේ දුර්වලතාවය නිසා බවත් හෙතෙමත් තව තවදුරටත් සඳහන් කළේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

Shiran Viraj

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

Shiran Viraj

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

Shiran Viraj