April 7, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා විසුරුවනු ඇති බවද ඔහු පැවසීය.

අද හෙට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවත් පැවසූ ඔහු එවන් වාර්තා සමාජ බෝම්බයක් බවත් ඉන් රටේ අනාගතය හානියට ලක්වන බවත් කියා සිටියේය.

Related posts

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Shiran Viraj

තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

Shiran Viraj