26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුබු කරන ලෙස ඉල්ලා සිටියි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ,එරට විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලාහින් මහතා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්විය.

ඉන් එහි ගමන්ගත් ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට දිවි අහිමිවිය.

Related posts

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

Shiran Viraj

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Shiran Viraj

චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..

Shiran Viraj