31.1 C
Colombo
June 9, 2025
Local News News

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය.

මේ වසර අවසානයේදී ඔහු මෙරටට පැමිණෙනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී කළ ආරාධනයක් අනුවයි.

මෙරට ආරම්භ කිරීමට නියමිත Starlink ව්‍යාපෘතියේ කටයුතු ඔහු විසින් නිල වශයෙන් ආරම්භ කරනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…

Shiran Viraj

ක‍්‍රිකට් බලන්න පේ‍්‍රක්‍ෂකයන් නාවේ කලින් පැරදුනු නිසා නොවෙයි.. ජනතාවට ප‍්‍රශ්ණ නිසා..- වනිදු

Shiran Viraj

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Shiran Viraj