26.1 C
Colombo
September 17, 2026
International NewsNews

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණි

ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි.

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඔහු මෙසේ ප‍්‍රකාශ කරන ලද බවට විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

ඉරාන ජනාධිපති ඇති පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබින.

මේ අතර මෙතෙක් එරට උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මොක්බර් රටේ වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කර ඇත.

අයතුල්ලා අලි කමේනි විසින් මෙම පත් කිරීම තහවුරු කර ඇත.

Related posts

මම භූතයෝ විස්වාස කරනවා” දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

Shiran Viraj

රට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..

Shiran Viraj

රටම එකට ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය විරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන්හිදී පැවැත්වෙයි

Shiran Viraj