31.1 C
Colombo
June 9, 2025
Local News News

කාලගුණයෙන් රතු නිවේදනයක්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු අඟවෙමින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරිත දිග මෝසම් තත්ත්වය රට පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා වැසි හා සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව නිවේදනයේ දැක්වේ.

බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය මහනුවර මන්නාරම දිස්ත්‍රික්කවලටත් මෙම තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවද සදහන්ය.

ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද නිවේදනය කියා සිටී.

Related posts

රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

Shiran Viraj

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Shiran Viraj