April 4, 2026
Local NewsNews

මාලිමා ආණ්ඩුවත් IMF සමග ඉදිරියට පමණයි.. වෙන විසදුමක් නෑ..- අනුර

අද පවතින තත්ත්වය යටතේ ජාතික ජන බලවේගකට ආණ්ඩුවක් ලැබුනත් ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යාමට සිදුවන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළතට ගිවිසුස් ගත වී ඉදිරියට ගොස් ඇති බවත් එනිසා එම ගමන ආපසු හැරවිය නොහැකි බවත් ඔහු කියා සිටියි.

පවතින ආණ්ඩුව විසින් පොල් ගෙඩිය භාගයට කරකවා ඇති නිසා එය ආපසු කැරකෙවීමට ඉඩක් නැති බවත් එසේ කළහොත් චෝදනාව දෙවන පාර්ශ්වයට ලැබෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළකට එළඹියේ නැති නම් වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබූ බවද ඔහු කියා සිටියේය.

Related posts

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

Shiran Viraj

මරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලා

Shiran Viraj

සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…

Shiran Viraj