27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල යළි ඉහළ යමින් ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

ඒ අනුව පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 ක් සඳහා රුපියල් 230 මිලක් ගෙවා තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 217 මිලක් ගෙවීය.

පවතින තත්වය මත ඉදිරියේ අමු තේ දලු කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 250 ඉක්මවූ මිලක් ගෙවනු ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි.

ඒ හේතුවෙන් හැකිතාක් නොමේරු ,නොතැලුනු දලු සපයන මෙන් තේ කර්මාන්ත ශාලා හිමියන් කුඩා තේ වතු හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

බිම් මට්ටමේ ගැටුම් පාලනයට වැඩපිළිවෙළක්…

Shiran Viraj

කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

Shiran Viraj