February 2, 2026
Local NewsNews

පියුමිට පුද්ගලික ජෙට් යානයක්..

තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කරයි.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ බව සඳහන් කළාය.

අද දිනයේ තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දෙන්නේ යයි පැවසූ බවත් ඇය පැවසුවාය.

තමන් සියලු මුදල් උපයන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවියෙන් බවත් පවසන අැය වෙනත් කිසිදු ව්‍යාපාරයක් තමන්ට නැති බවද කියා සිටී.

ඒ බව තහවුරු කිරීමට අවශ්‍ය බැංකු ප‍්‍රකාශන ඇතුළු ලදුපත් විසිපන්දහසක් සමග පොලිසියේ පෙනී සිටි  බවද  ඇය  පැවසුවාය.

Related posts

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Shiran Viraj

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

Shiran Viraj

රටේ වගකීම භාර ගැනීමට නාමල් රාජපක්ෂ සූදානම් බව හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි

Shiran Viraj