July 31, 2026
NewsPolitical

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියේය.

එහිදී ඔහු ලබාගත් මනාප සංක්‍යාව 16770 කි.

ඒ අනුව ඔහු ඉදිරි සතියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

– Repoter

Related posts

ගවයින් 08ක් මරාගෙන බස්රථය වෑන්රථයක හැපේ.. කාන්තාවක් මරුට.. 08 කට බරපතලයි..

Shiran Viraj

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

Shiran Viraj

අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයි

Shiran Viraj