July 12, 2026
Local NewsNews

කුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි මෙම උත්සයට පැවැත්වින.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මැතිවරණය ලකුණ කුසලානයයි.

නව සන්ධනෙයේ ලේකම් ඇමති රමේෂ් පතිරණ මහතා පත් කර ඇත.

Related posts

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Shiran Viraj

සභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධය

Shiran Viraj

වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපති

Shiran Viraj