28.4 C
Colombo
June 9, 2025
News Political

පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එළඹෙන 14 වනදා පාර්ලිමේන්තුවේ බහුතරය පිහිටුවා ගත් පසු ආණ්ඩුව පිහිටුවීමේ කාර්ය සම්පූර්ණ වන බවත් එතැන් සිට රටේ වැඩ කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

එතෙක් සිදුවී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාම බවත් ඒ මහතා කියා සිටියේය.

කඩුගන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Shiran Viraj

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Shiran Viraj