26.7 C
Colombo
August 20, 2026
NewsPolitical

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන රැලියක් අමතමිනි.

‘අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්’

Related posts

ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..

Shiran Viraj

වහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..

Shiran Viraj