April 5, 2026
NewsPolitical

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන්න්නැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ ා මල්වතු මහනාහිමියන් විසින් එම ඉල්ලීම ලිඛිතව කර ඇත.

කෙසේ වෙතත් මෙම ලිපියට මෙතෙක් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් පිළිතුරක් ලබා දී නැත.

Related posts

මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

Shiran Viraj

ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා..- ජනපති

Shiran Viraj

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි

Shiran Viraj