September 19, 2026
Local NewsNews

ප‍්‍රසිද්ද නළුවෙකුගේ පුතෙක් කුඩු ජාවාරමේ..

ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවකුගේ පුත්‍රයෙකු ඩුබායි රාජයේ සැඟව සිට මෙහෙයවන බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ  යයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ විශේෂ අංශයකට අනුයුක්තව සේවය කරන ලද අෙයකි.

පසුගියදා කටුනායක ගුවන්තොටුපොලේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද දෙදෙනෙකුගෙක් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

අත්අඩංගුවට ගන්නා අද පොලිස් කොස්තාපල්වරයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

Related posts

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

Shiran Viraj

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj