31.1 C
Colombo
June 2, 2026
NewsPolitical

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

ජනතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ බොටුව මිරිකමින් සිටින මාෆියාකාරයන් ඉදිරියට එම කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී ජනතාවට අඩු මිලට බඩු ගැනීමටත් හිගයකින් තොරව බඩු ගැනීමට හැකි වන වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවත් ඇතිම කියා සිටියි.

රටේ ජනතාවගෙන් සොරකම් කරන ලද සියලු ධනය ගෙන ඒමටද ආණ්ඩුව කටයුතු කරන බවත් හෙෙතම තවදුරටත් පැවසුවේය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

රුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයි

Shiran Viraj

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj

පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

Shiran Viraj