26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

බිමල්ට තව ලොකු තනතුරක්…

අමාත්‍ය බිමල් රත්නායක මහතා දහවන පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත.

නව කථානායකවරයා ලෙස නිහාල් ගලප්පත්ති මහතා පත්වීමට නියමිතය.

Related posts

පොලිසියේ හතරක් පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

Shiran Viraj

එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…

Shiran Viraj