30.7 C
Colombo
July 27, 2025
NewsPolitical

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත.

බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීමට තීන්දු කර ඇත.

එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා මේ වන විටත් පත් කර ඇත.

Related posts

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැ

Shiran Viraj

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

Shiran Viraj