26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

කංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..

මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත.

බොහෝ පාර්ශව වලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීමට තීන්දු කර ඇත.

එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා මේ වන විටත් පත් කර ඇත.

Related posts

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Shiran Viraj

කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…

Shiran Viraj

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Shiran Viraj