April 7, 2026
BusinessBusiness News

ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..

අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ මෙටට ළුණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි.

මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහල යනු ඇතැ බවත් තොග ව්‍යාපාරිකයෝ කියති.

Related posts

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Shiran Viraj

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

Shiran Viraj

බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළට

Shiran Viraj