November 4, 2026
BusinessBusiness News

ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..

අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ මෙටට ළුණු ආනයනය කරන රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා කිරීම මත මෙම තත්වය උදා වී ඇති බවයි.

මෙම තත්වය මත ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 500-600 අතර මිලකට ඉහල යනු ඇතැ බවත් තොග ව්‍යාපාරිකයෝ කියති.

Related posts

කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන

Shiran Viraj

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට මිලියනය ඉක්මවූ දඩයක්….

Shiran Viraj

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Shiran Viraj