31.1 C
Colombo
June 9, 2025
News Political

සජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..

දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය.

ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මතයි.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් පිළිගන්නා බව කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කලේය.

Related posts

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

බස් රථවල බැටරි ගලවන ජාවාරමක්…

Shiran Viraj