September 22, 2026
Local NewsNews

සංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.

මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Related posts

හිටපු ඇමතිලා අටකට අධි චෝදනා යටතේ නඩු..

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj

පාස්කු ඉරිදා අදයි

Shiran Viraj