26.9 C
Colombo
September 19, 2025
Uncategorized

විදුලි ගාස්තු 30කින් අඩු කරනවා.. එවිට විදුලි වාහන භාවිතය ලාබයි…

ඉදිරියේදී විදුලි ගාස්තු සියයට තිහකින් පහල දැමීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමතී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි

ඒ අනුව විදුලි වාහන භාවිතය ලාභදායක වනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහියංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…

Shiran Viraj

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට…

Shiran Viraj

ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ.. ප‍්‍රදේශ කිහිපයක හුදකලාව ඉවතට..

Shiran Viraj