26.1 C
Colombo
September 20, 2026
NewsPolitical

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල් ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබින.

ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් බැලීම සඳහා ගොස් ඇත්තේ එම රෝහලටදැයි සදහනක් නැත.

Related posts

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj

හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Shiran Viraj

‘මහින්ද සුළඟ’ නුගේගොඩ රැලිය ඇමරිකාවේ සිට බැසිල් කල වැඩක්.. සෙනග ගෙන්වූයේද ඔහුයි… විමල් කලේ කතාවක් පැවැත්වීම විතරයි..- මහින්ද පතිරණ

Shiran Viraj