27.8 C
Colombo
September 20, 2026
Local NewsNews

ගාලු කොටුවට ඇතුළු වන දොරටුව වසා දමයි..

ගාලු කොටු පවුරට ඇතුළුවන පැරණි කොටු දොරකඩ 28 සිට 31 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කරයි’

ඒ පුරාවිද්‍යා ස්මාරකයක් වන ලෝක උරුම ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ කටයුත්තක් හේතුවෙනි’

Related posts

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

Shiran Viraj

සුළි සුළග උතුර කළඹයි..

Shiran Viraj

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

Shiran Viraj