28.4 C
Colombo
September 19, 2026
Local NewsNews

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කරයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන පසුගිය දිනවල ශ්‍රී ලංකාව ඔසවා තබා දැන් බංකොලොත් නැති බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියි.

‘අපි ගත්තේ බංකොළොත් රටක්. හැබැයි දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’ යයිද ඒ මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජන  හමුවක්  අමතමිනි.

Related posts

තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…

Shiran Viraj

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව මෙවර ශ්‍රීපාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව…

Shiran Viraj

විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජය

Shiran Viraj