24.5 C
Colombo
September 20, 2026
NewsPolitical

අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනී

වර්තමාන ආණ්ඩුවට රට බාරගැනීමට සිදුවූයේ රට හාල් ඇටයක්වත් රජය සතුව නොමැති අවස්ථාවක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කරයි.

අද වන විටත් ආණ්ඩුව සිදු කරමින් ඉන්නේ පසුගිය ආණ්ඩුවල වැරදි නිවැරදි කිරීම බවත් ඇය කියා සිටියි.

කෙසේ වෙතත් ඉදිරි අයවැයෙන් ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම සඳහා විශාල සහන ප්‍රමාණයක් ලබා දෙන බවද ඇය කියා සිටියාය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනකට සම්බන්ධ වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්

Shiran Viraj

වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්

Shiran Viraj

රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…

Shiran Viraj