November 5, 2026
Local NewsNews

ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා සඳහන් කරන්නේ ජපාන ඇක්වා රථයක මිල ලක්ෂ 135 ඉක්මවනු ඇති බවයි.

හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ දෙසීය ඉක්මවනවා ඇති බවත් ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 ඉක්මවනවා ඇති බවත් ඔහු පැවසුවේය.

ජපාන වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 90ක් පමණ වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Related posts

දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්න

Shiran Viraj

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Shiran Viraj

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj