28.9 C
Colombo
June 6, 2026
Local NewsNews

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල සමීප වූ සමීප අධ්‍යයනයකින් සිටින බවද එහි සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළාය.

ඉන් අනතුරුව මීළඟ ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල වට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බවත් පැවසූ ඇය එහි සාර්ථකත්වය මත ඊළඟ ණය වාරිකය මුදා හැරීමට හැකියාව ලැබෙනු ඇති බවත් පැවසුවාය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළ කරන ලදී.

Related posts

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj