January 30, 2026
NewsPolitical

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පෙර ආණ්ඩු මෙන් නොව අදාළ වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු කරන බව ද ඇමති විද්‍යාරත්න අනාවරණය කරයි.

පළමු වතාවට මේ රටේ දේශපාලනඥයන්ගේ වැටුප් කප්පාදු කර ඒ අයවැය මගින් ජනතා සංවර්ධනයට යොදවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

සිය ආණ්ඩුව හොඳ අයවැයක් සාදන ආකාරය දැකගත හැකි ගැනීමට වනු ඇතැයි ද සමන්ත විද්‍යාරත්න මහතා සිය විශ්වාසය පළ කරයි.

Related posts

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

Shiran Viraj

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

Shiran Viraj