28.9 C
Colombo
July 5, 2026
BusinessBusiness NewsLocal NewsNews

පරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..

මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි.

ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර් රථවලද මිල සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීමයි.

මාර්තු පලමුවැනිදා වන විට මෙරට භාවිතා කරන් ලද මෝටර් රථවල කිහිපයක
මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙසේය.

  • Premio (2017) – නව මිල ලක්ෂ 172 / පෙර මිල ලක්ෂ 150
  • Aqua G (2012) – නව මිල ලක්ෂ 72 / පෙර මිල ලක්ෂ 60
  • Vezal (2014) – නව මිල ලක්ෂ 100 / පෙර මිල ලක්ෂ 80
  • Fit (2012) – නව මිල ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 60
  • Vitz (2018) – නව මිල ලක්ෂ 89 / පෙර මිල ලක්ෂ 80
  • Grace (2014) – නව මිල ලක්ෂ 99 / පෙර මිල ලක්ෂ 85
  • X-trail (2014) – නව මිල ලක්ෂ 127 / පෙර මිල ලක්ෂ 100
  • WagonR (2014) – නව මිල ලක්ෂ 58 / පෙර මිල ලක්ෂ 45
  • Mahindra KUV 100 (2020) නව මිල ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 50
  • Alto japan (2017) – නව මිල ලක්ෂ 54 / පෙර මිල ලක්ෂ 45
  • Panda (2015) – නව මිල ලක්ෂ 26 / පෙර මිල ලක්ෂ 23
  • Alto (2015) – ලක්ෂ 37 / පෙර මිල ලක්ෂ 33

Related posts

මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයි

Shiran Viraj

පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයි

Shiran Viraj