28.4 C
Colombo
July 10, 2026
Local NewsNews

පොලිස්පති-කොමිසම එලිපිට සටන් අරඹති.. පොලිස්පතිට කොමිසමෙන් දැඩි ප‍්‍රහාරයක්.. පිටු හයක නිවේදනයක්…

වැඩ බලන පොලිස්පති විසින් අවස්ථා ගණනාවකදී ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ දක්වන ලද කරුණු සහ ලිඛිතව ඉදිරිපත් කර ඇති කරණු මඟින් ගම්‍ය වුයේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් ආදී කටයුතු වලට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් පොලිස්පතිවරයාගේ කාර්ය භාරයට බලපෑම් හා බාධා පමුණුවන බව නමුත් වැඩ බලන පොලිස්පති විසින් නඟන ලද එකී චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

පොලිස් කොමිෂන් සභාව සෑමවිටම රටේ ව්‍යවස්ථාපිත නීතියේ ප්‍රතිපාදන සහ අනෙකුත් නීති සහ රීති වලට අනුකූලව සහ අනුගතවල තමන්ට පැවරී ඇති වගකීම සහ රාජකාරී ඉටු කරනු ලබන බවත් එම කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාල සම්පූර්ණ නිවේදනය මෙතනින්…

https://drive.google.com/file/d/13_4R8hhniMwzX-jsdY9HF8pYoy0N8lyG/view

Related posts

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

Shiran Viraj

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Shiran Viraj

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Shiran Viraj