September 19, 2026
Local NewsNews

වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..

වැලිවේරිය පොලිස් වසමේ ඇඹරළුව මාර්ගයේ අරලියගස්දෙක හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවට වැලිවේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 26 ක් වන උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය ඇතුළු විර්මශන කණ්ඩායම් 03 ක් වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

ගනේමුල්ල සංජිවගෙ පාර්ශවය හා කෙහෙළ්බද්දර පත්මෙගෙ පාර්ශවය අතර පවතින ආරවුල මත මෙම වෙඩිතැබිම සිදුව ඇති බවත් නිල නොවන වාර්තා පවසයි.

Related posts

ඩෙල්ෆ්ට් දූපතේදී සුළි කුණාටු සහනාධාර අවභාවිතාවක්?

Shiran Viraj

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj

මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

Shiran Viraj