25.6 C
Colombo
September 21, 2026
BusinessBusiness NewsLocal NewsNews

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු අනුපාත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කරයි.

එමගින් පෙන්වා දෙන්නේ වෙළඳ ශේෂය සාධාරණ ලෙස කළමනාකිරීමට කඩිනමින් ඇමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වීමට සූදානම් බවයි.

එමෙන්ම වෙළඳාමට හා ආයෝජනන්ට අදාළ බදු හා බදු නොවන බාධා සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් පියවර ගන්නා බවත් එහි දැක්වෙයි.

ශ‍්‍රීී ලංකාව ප්‍රකෘතිමත් කිරීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබාදෙන ස්ථාවර සහයෝගයටත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා දක්වන සහයෝගයටත් අගය කොට සලකන බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

Related posts

රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකො

Shiran Viraj

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළට

Shiran Viraj