April 3, 2026
Local NewsNews

පොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..

කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

Related posts

චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..

Shiran Viraj

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Shiran Viraj

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

Shiran Viraj