April 2, 2026
International NewsNews

චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු බදු පැනවීම ඇතුළු සමස්ත තීරු බදු ප්‍රතිශතය 145%කි.

Related posts

හඳගිරිය වනෝද්යනයේ කිලෝමීටර් 30ක මාර්ග හදයි..

Shiran Viraj

වී මෙට්‍රික් ටොන් 55ක් ගත්තා.. ඉතුරු සල්ලි භාණ්ඩාගාරයට යවනවා..- වී අලෙවි මණ්ඩල සභාපති

Shiran Viraj

හිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Shiran Viraj