November 7, 2026
BusinessBusiness NewsNews

අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය සඳහාද එලෙසම ක්‍රියාත්මක වේ.

Related posts

ආමර් විදිය ජලයෙන් යටවෙයි

Shiran Viraj

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පරිහරණ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට එකඟතාව පළ වෙයි

Shiran Viraj

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Shiran Viraj