November 3, 2026
Local NewsNewsPolitical

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කර තිබේ.

වත්මන් අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහතා ජූලි මස 27 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එම ධුරය සඳහා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බලනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) දින රැස්වීමට නියමිතය.

Related posts

අධ්‍යාපන ලේකම්වරයා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Shiran Viraj

දැවැන්ත වර්ෂාපතනයත් සමඟ ප්‍රධාන ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Shiran Viraj

මුස්ලිම් ජාතික කොරෝනා මෘතදේහ භූමදානයට තලෙයිමන්නරාම දුපත යෝජනා වෙයි…

Shiran Viraj