30 C
Colombo
September 19, 2026
NewsPolitical

මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල ගනුදෙනු ක්‍රමයක් ලෙස ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ගෙන ඇති පියවරට සිය සහයෝගය පළ කර තිබෙනවා.

ඔහු X (ට්විටර්) ඔස්සේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ, ගෝලීය ඩිජිටල් වත්කම් නවෝත්පාදනයන් සමඟ ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකාව නිර්භීත පියවර ගත යුතු බවයි.

Related posts

සිංහලයාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව සිංහලයා මත මළපහ කරනවා..

Shiran Viraj

ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

Shiran Viraj