September 8, 2025
Local NewsNews

තද සුළං සහ වැසි සහිත කාලගුණයක්

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට තද සුළං ඇති විය හැකිය.

Related posts

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Shiran Viraj

GSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්

Shiran Viraj

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Shiran Viraj