January 26, 2026
Local NewsNews

තද සුළං සහ වැසි සහිත කාලගුණයක්

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට තද සුළං ඇති විය හැකිය.

Related posts

අපිට ඕනේ හිරේ යන එක නවත්තන්නයි…

Shiran Viraj

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

Shiran Viraj

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

Shiran Viraj