26.7 C
Colombo
September 18, 2026
LIFENews

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට ‘Dark Mode’ භාවිතා කළ යුත්තේ අඩු ආලෝක තත්ත්ව යටතේ පමණි. එනම්, රාත්‍රී කාලයේදී එය භාවිතා කිරීම සුදුසුය. නමුත් දිවා කාලයේදී Light Mode එක භාවිතා කළ යුතුය.

දිවා කාලයේදී ‘Dark Mode’ භාවිතා කිරීම අපහසු වන්නේ, අඳුරු පසුබිමක ඇති ලා පැහැති අකුරු කියවීමට අපහසු වීම නිසයි. එමෙන්ම, ‘Dark Mode’ භාවිතා කිරීමෙන් බැටරි භාවිතය අඩු කිරීමටත්, උපාංගයේ ආයු කාලය වැඩි කිරීමටත් උපකාරී වේ.

ඇස්වලට ඇති වන හානිය අවම කර ගැනීම සඳහා, දිවා කාලයේදී Light Mode එක භාවිතා කරන ලෙසත්, රාත්‍රී කාලයේදී පමණක් Dark Mode එක භාවිතා කරන ලෙසත් වෛද්‍යවරයා උපදෙස් දෙයි.

Related posts

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

Shiran Viraj

ගෑස් සිලින්ඩර පුපුරන්නේ සංයුතිය වෙනස් කිරීමෙන්..- රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව

Shiran Viraj

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj